ධර්මරාජ-සිල්වෙස්තර තරගය ජය පරාජය නෑ

ධර්මරාජ-සිල්වෙස්තර තරගය ජය පරාජය නෑ

මහනුවර ලේක්වීව් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මහනුවර ධර්මරාජ හා සිල්වෙස්තර විදුහල අතර ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ධර්මරාජ විදුහල පළමු ඉනිම ලකුණු 203 රමීශ් රණසිංහ 61, කේ.තිමූත් 37, දෙනෙත් ලංකා 37, ලෝචන විජේසිරි 23 (සුමේධ දිසානායක 59ට 6 යි, නිමේෂ් මෙන්ඩිස් 56 ට 3 යි) සහ දෙවන ඉනිම ඕවර 3 කදී කඩුලු 1 ට 33 යි දෙනෙත් ලංකා නොදැවී 10, කේ.තිමුත් 23

සාන්ත සිල්වෙස්තර විදුහල පළමු ඉනිම ලකුණු 101 හන්සමාල් පෙරේරා 58, දුෂාන් මලලසේන 12, ඉඳුනිල් සමරනන්ද 12 (දෙනෙත් ලංකා 24 ට 4 යි, අරවින්ද විතානාච්චි 30 ට 3 යි, රජිත ලහිරු 17 ට 2 යි) සහ දෙවන ඉනිම ලකුණු 140 අකලංක දිසානායක 32, දුෂාන් මලලව 26, සුමේධ දිසානායක 14 (දෙනෙත් ලංකා 50 ට 3 යි, රජිත ලහිරු 17ට 2, අරවින්ද විතානාච්චි 20 ට 3 යි)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා