කොළඹ සිට මත්තලට සුඛෝ‍පභෝගී බස් රථ 10ක්

කොළඹ සිට මත්තලට සුඛෝ‍පභෝගී බස් රථ 10ක්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරිමට සමගාමීව ලංකා ගමනා ගමන මණ්ඩලය කොළඔ කොටුවේ සිට එම ගුවන් තොටුපළ දක්වා සුඛෝපභෝගී බස්රථ 10ක් ධාවනයට යොදවයි.

මීට අමතරව කොළඔ තදාසන්න ප්‍රදේශවල හා උතුරු නැ‍ඟෙනහිර සිටද, අර්ධ සුඛෝපභෝගි බස් සේවා එම ගුවන් තොටුපළ දක්වා ධාවනය කිරීමට නියමිතය.

අශොක් ලේලන්ඩ් වර්ගයේ බස්රථ මේ සඳහා යොදා ගැනෙන අතර, ඒ සඳහා අලුතින් බස්රථ සපයා ගන්නා බව ලංගම පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා