දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලංකාර ගෙවත්ත

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලංකාර ගෙවත්ත

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක දිවිනැගුම සංවර්ධන වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

මේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයට කළුතරින් නායකත්වය හා උපදේශ ලබා දෙන, කළුතර දිස්ත්‍රික් ලේකම් හා මහදිසාපති යූ.වී. සී ජයලාල් මහතා, තම කාර්යාල පරිශ්‍රයේ දී ‘අපි වවමු’ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් අන් සැමටම ලබාදී ඇති ආදර්ශය සැබවින්ම අගය කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා