මෙක්සිකෝ කාටෙල් මත්ද්‍රව්‍ය සංවිධානයේ නායකයා ඝාතනය කෙරේ

මෙක්සිකෝ කාටෙල් මත්ද්‍රව්‍ය සංවිධානයේ නායකයා ඝාතනය කෙරේ

බිහිසුනු ඝාතන රැසකට සම්බන්ධ යැයි සැලකෙන මෙක්සිකෝවේ සෙටාස් මත්ද්‍රව්‍ය ජාවා‍රම් කාටෙල් සංවිධානයේ නායකයා අමෙරිකන් දේශ සිමාව අසල දි සිදුවු වෙඩි හුවමාරුවක දී මිය ගිය බව එරට නාවුක හමුදාව පවසයි .

මේ මෘත දේහය හෙරිබර්ටෝ ලස්කානෝ ගේ ද යන්න පිළිබඳ තහවුරු කරගැනිමට අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් පවත්වන බව

සඳහන් වේ . මොහු නායකත්වය දෙන කාටල් සංවිධානය හිටපු කමාන්ඩෝ භටයන්ගෙන් සමන්විත වූවකි .

වසර 2006 සිට ව්‍යාප්තවී ඇති මේ මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මෙතෙක් මිය ගොස් ඇති සංඛ්‍යාව 60000 කට අ ධිකය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා