මහනුවර පැරැණි ගොඩනැඟිල්ල පිළිසකර කර දෙන්න

මහනුවර පැරැණි ගොඩනැඟිල්ල පිළිසකර කර දෙන්න

මහනුවර යටිනුවර වීදියේ හා කොළඹ වීදිය දෙපැත්තට විහිදී යන ලෝක උරුම ලාංඡනය ස්ථාපිත කළ ගොඩනැගිල්ල වසර 300ක් පමණ පැරැණිය.

ඡායාරූපය- අම්පිටිය සමූහ

සිංහල රජ සමයේ ගිරාගම වලව්ව ලෙස හැඳින් වූ මහනුවර ඇති පැරැණිම ගොඩනැගිල්ල ද මෙය වේ.

මුල් අයිතිකරුවන්ගෙන් මිලදී ගත් මේ ගොඩනැඟිල්ලේ ව්‍යාපාරික ස්ථාන පහකි. මෙය කොයි මොහොතේ හෝ කඩා වැටේද ව්‍යාපාරිකයෝ බියෙන් පසුවෙති.

එබැවින් මෙය අලුත්වැඩියා කරන්නැයි ජනතාව ලෝක උරුම කමිටුවෙන් ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා