ස්වර්ණ පුස්තක දිනා...

ස්වර්ණ පුස්තක දිනා...

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කළ ‘ස්වර්ණ පුස්තක’ සම්මාන උළෙලේදී වසරේ හොඳම නවකතාව ලෙස තෝරාගත් ‘කාල සර්ප’ කෘතියේ කර්තෘ කීර්ති වැලිසරගේ මහතා සිය සම්මානය අතැතිව.

සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා රාත්‍රි මේ සම්මාන උළෙල පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා