තරුණියන් නිරුවත් කළ වෛද්‍යවරයා රිමාන්ඩ්

තරුණියන් නිරුවත් කළ වෛද්‍යවරයා රිමාන්ඩ්

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පාසල් සිසුවියන් හා තරුණියන් අඩ නිරුවත් කර වීඩියෝ ගත කළැයි අත් අඩංගුවට ගත් වෛද්‍යවරයා මේ මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් එස්. යු. බි. කරල්ලියද්ද මහතා නියෝග කළේය.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මගින් අත් අඩංගුවට ගත් හෙම්මාතගම පර්යන්ත රෝහලේ සැකකාර වෛද්‍යවරයා පෙරේදා (29) මාවනැල්ල මහේස්ත්‍රාත් එස්. යු. බී. කරල්ලියද්ද මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා