වැඩ බලන්නේ මේ අයයි

වැඩ බලන්නේ මේ අයයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විදේශ සංචාරයේ නියැලී සිටින කාලය තුළ වැඩ බැලීම සඳහා පහත දැක්වෙන පත්වීම් කර ඇත.

අගමැති දි. මු. ජයරත්න මහතා - වැඩ බලන ආරක්‍ෂක ඇමැති.
ගීතාංජන ගුණවර්ධන මහතා - වැඩ බලන මුදල් හා ක්‍රමසම්පාදන ඇමැති.
නිර්මල කොතලාවල මහතා - වැඩ බලන මහා මාර්ග හා වරාය ඇමැති

මෙම අමාත්‍ය තනතුරේ වැඩ බැලීමට රෝහිත අබේගුණවර්ධන මහතා පත්වූ බවට පළවූ පුවත ප්‍රමාද දෝෂයකින් සිදුවූවකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා