අවුරුදු 12න් පහළ අන්තර් ක්‍රිකට් ඇකඩමි ශූරයෝ එස්.එස්.සී.

අවුරුදු 12න් පහළ අන්තර් ක්‍රිකට් ඇකඩමි ශූරයෝ එස්.එස්.සී.
 


වෙළඳ සේවා ක්‍රිකට් සංගමය ප්‍රථම වතාවට මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 12න් පහළ අන්තර් ක්‍රිකට් ඇකඩමි තරගාවලියේදී ලන්කන්ස් පිල පරදවා ශූරතාව දිනා ගැනීමට එස්.එස්.සී. කණ්ඩායම සමත් විය. ජයග්‍රාහී කණ්ඩායම (වමේ සිට) වෙළඳ සේවා ක්‍රිකට් ඇකඩමියේ සභාපති නලින් වික්‍රමසිංහ, වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ඈෂ්ලි රත්නායක, ශ්‍රී ලංකා විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල්, එස්.එස්.සී. ඇකඩමි නායක කැමිල් නිශාර, වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ක්‍රිස් ඔබේසේකර හා වෙළඳ සේවා ක්‍රිකට් ශතසංවත්සරයේ සභාපති මහේෂ් විජේවර්ධන යන මහත්වරු සමග. ඡායාරූපය : රුක්මාල් ගමගේ

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා