කරණාටක ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට

කරණාටක ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ආදි ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමග විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය කටයුතු යොදා තිබේ.

තරගාවලියට ක්‍රීඩා කිරීමට සඳහා එක්වන ලෙස හිටපු ක්‍රීඩිකාවන්ට ඇරැයුම් කරන සංවිධායකයෝ එදිනම සමාජයේ දෙවැනි පෙළ ක්‍රීඩිකාවන්හටද සය සමාජික තරගාවලියක් සංවිධානය කර තිබේ. වැඩි විස්තර සදහා සභාපතිනි රෝහිනී ප්‍රනාන්දු මහත්මිය අමතන්න (0777357580)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා