ගණිකා නිවෙස් හිමිකරු හය මසකට සිපිරිගෙට

ගණිකා නිවෙස් හිමිකරු හය මසකට සිපිරිගෙට

මාතර නගරයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අයකු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී වරද පිළිගැනීම නිසා මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එම්. කේ. පීරිස් මහතා එම විත්තිකරුට රුපියල් 75,000/= ක දඩයක් හා මාස හයක සිරදඩුවමක් නියම කෙළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා