තෙමස් බිලිඳෙකු යොදාගෙන සිඟමනේ ගිය කාන්තාවකට ඇප

තෙමස් බිලිඳෙකු යොදාගෙන සිඟමනේ ගිය කාන්තාවකට ඇප

බොරැල්ල, සේනානායක හන්දිය අසල සිය තෙමස් වයසැති බිලිඳා තබාගෙන සිඟමනේ යෙදී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය කටයුතු කර තිබේ.

අධික ලෙස හිරු රශ්මියට අව පැහැ ගැන්වුණු මෙම තෙමස් බිලිඳා සහ මව අධිකරණයට ඊයේ (08) ඉදිරිපත් කිරීමට අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කටයුතු කළ අතර බිලිඳා යොදවා ගනිමින් එම කාන්තාව පැයකට රුපියල් 400ක පමණ මුදලක් උපයා තිබෙන බව පොලිස් පරීක්‍ෂණයේ දී හෙළි වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා