මරණ දැන්වීම්

 

 

බද්දේගමගේ ධර්මවීර චන්ද්‍රසිරි මහතා - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, මධ්‍යම පළාත් කලාප අණදෙන නිලධාරී විශේෂ කාර්ය බලකාය කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, දීපා සේනානායක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වුද, නිශාලි බද්දේගමගේ (වෛද්‍ය ශිෂ්‍ය) ගේ ආදරණීය පියාණන් වූද, බද්දේගමගේ ඩාර්ලිස් අප්පුහාමි (නැසීගිය) හා චන්දා බටුවන්තුඩාව ගේ ආදරණීය පුත්‍රයා වූද, ඩී.ඒ. සේනානායක හා මිලිනා සේනානායක (නැසීගිය) යන අයගේ ආදරණීය බෑනා වුද, චන්ද්‍රිකා බද්දේගමගේ, තුෂාර බද්දේගමගේ (බන්ධනාගාර දෙපාර්තමේන්තුව) යන අයගේ ආදරණීය සොහොයුරා වුද, අතුල සේනානායක (කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය), සුනිල් කාරියවසම් (වැඩබිම් ඉංජිනේරු - පෙන්ත්හවුස්), තනුජ සේනානායක (ටෙලි නාට්‍ය සහය අධ්‍යක්‍ෂ හා ව්‍යාපාරික) ප්‍රදීපා සේනානායක (ගුරු උපදේශක - බේරුවල), දිනේෂි නන්දසේන (සහකාර ලේඛකාධිකාරී - මොරටුව විශ්වවිද්‍යාලය) ආශා බද්දේගමගේ යන අයගේ ආදරණීය මස්සිනා වුද, ඉෂාරා (නවසීලන්තය), දිස්නි (විශ්වවිද්‍යාල ශිෂ්‍ය), උත්පලා (පානදුර සුමංගල බාලිකා විද්‍යාලය) පියුමාලි හා ශවින් (කොළඹ රාජකීය විද්‍යාලය) යන අයගේ මාමා වූද, භක්ති (රත්නාවලි බාලිකා විද්‍යාලය), බොෂිත (වෙස්ලි විද්‍යාලය) යන අයගේ මහප්පා වූද, බද්දේගමගේ ධර්මවීර චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වුයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2014 පෙබරවාරි මස පළමුවන දින (01) සෙනසුරාදා බෙන්තොට පොදු සුසාන භූමියේදී පස්වරු 4.00 ට සිදු කෙරේ. "පියකර", අංගාගොඩ, බෙන්තොට. 034-2270845.

ඕ.ට්. පොඩිහාමිනේ (කණ්ඩම්බි මහත්මිය) නැසීගිය පියසේන කණ්ඩම්බි මහතාගේ භාර්යාව වූද, තිලකසිරි, ජගත්, කමල්, කාන්ති, චාන්දනී යන අයගේ මෑණියන් වුද, දමයන්ති, ගීතානි, සුජීවා, නිලන්ත යන අයගේ නැන්දණිය වූ මහරගම පතිරගොඩ පදිංචිව සිටි ඕ.ට්. පොඩිහාමිනේ මහත්මිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2014.02.01 වන සෙනසුරාදා සවස 5.00 ට උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 5/15ඒ, පළමු පටුමග, සමාජ මාවත, පතිරගොඩ, මහරගම.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා