කළුතරටත් අනතුරු අඟවයි
කළුතරටත් අනතුරු අඟවයි
[2014-10-30 13:30]
අඛණ්ඩව වර්ෂාපතනය පැවතුනහොත් නායයාමේ හා කණ්ඩි කඩා වැටිමේ අවදාවමක් පවතින බවත් ඒ
පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ
හා අවදානම් කළමනාකරණ අංශයේ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පවසයි.
විශේෂයෙන් ම කළුතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි
කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ හා මාර්ග කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන්
ඉල්ලා සිටී.
ස්වර්ණා ආරියවංශ
|