මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජනපති සේවය ඇගයේ

මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජනපති සේවය ඇගයේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පෙර පාසල් ගුරුවරුන් අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන සුවිශේෂි සේවාව අගයමින් එතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. ආචාර්ය බඳගිරියේ සෝමවංශ හිමියන් ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර නියෝජ්‍ය අැමැති ඉන්දික බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ඡායාරූපය - නලින් හේවාපතිරණ

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා