ඔබාමා දලයි ලාමා හමුවක්

ඔබාමා දලයි ලාමා හමුවක්

ජනාධිපති ඔබාමා සහ ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා අතර මේ සතියේදී හමුවක් පැ‍වැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ඔබාමා විසින් පිරිනමන උදෑසන භෝජන සංග්‍රහයක‍ටද සහභාගී වන දලයි ලාමා එහිදී යාඥා මෙහෙයක්ද පැවැත් වීමට නියමිතය.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා