කළුතර තිස්ස විදුහලට ලකුණු 72ක ජයක්

කළුතර තිස්ස විදුහලට ලකුණු 72ක ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ 2වන කාණ්ඩයේ තරගයකින් කළුතර තිස්ස ම.ම.විද්‍යාලය ලකුණු 72ක ජයක් ලැබිය.

මීපාවල අමරසුරිය විදුහල අතර පැවති මෙම තරගයේදී තිස්ස විදුහල කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු 239ට පිළිතුරු ලෙස අමරසුරිය විදුහලට ලබාගත හැකි වුයේ ලකුණු 167ක් පමණි. තිස්ස විදුහල - 239/7 - චරිත දුෂාන් ලකුණු 70, තානේෂ් නොදැවී ලකුණු 32 (චාන්දි 51/4) අමරසුරිය විදුහල- 167 (සියලුදෙනා දැවී) දසුන් 76, මධුෂාන් 26 (පසිදු 19/3)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා