තහනම් උත්තේජන භාවිතය සම්බන්ධව වෙනම ආයතනයක්

තහනම් උත්තේජන භාවිතය සම්බන්ධව වෙනම ආයතනයක්

තහනම් උත්තේජන භාවිතය සම්බන්ධව ක්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් පරිබාහිරව වෙනම ආයතනයක් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා පැවැත්විණි. එහිදී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා කරුණු දක්වමින්. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද, වෛද්‍ය ශිරෝමී පිලපිටිය මහත්මිය ද මෙහි වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා