කෑගලු විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් 28දා කෑගල්ලේදී

කෑගලු විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් 28දා කෑගල්ලේදී

කෑගලු විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම්වල එකමුතුවෙන් සංවිධානය කරන “සය සාමාජික ක්‍රිකට් තරගාවලිය” අනිද්දා (28) කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විද්‍යාලයීය ආදි සිසුනගේ සුහදතාව වර්ධනය කිරිම අරමුණු කරගනිමින් හා දිවයින පුරා විසිරි සිටින ආදි සිසුන් ඒකරාශී කිරිම සඳහා වන තරගාවලියට කෑගලු විද්‍යලයීය ආදි ශිෂ්‍ය සංගම් 10ක් නියෝජනය කරම්න් කණ්ඩායම් 18ක ක්‍රීඩකයන් සහභගි විමට නියමිතය. මේ සඳහා සහභාගීවන මෙන් සියළුම කෑගලු ආදි සිසුන්ගෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා