වරකාපොළ හොර මත්පැන් ළඟ තබා ගත් අයකුට 7500ක් දඩ

වරකාපොළ හොර මත්පැන් ළඟ තබා ගත් අයකුට 7500ක් දඩ

හොර මත්පැන් මිලිලීටර් 7500 ක් ළඟ තබාගැනීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අයකුට වරකාපොළ වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍යාමලී කහගල්ල පෙරේරා මහත්මිය රු. 7500 ක දඩයක් නියම කළාය.

වරකාපොළ පොලිසිය විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා