කෞෂාල්-භාග්‍යා දෙපලට සුබ මංගලම්

කෞෂාල්-භාග්‍යා දෙපලට සුබ මංගලම්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ කඩුලු රකින ක්‍රීඩක කෞෂාල් සිල්වා හා ටෙලි නාට්‍ය ශිල්පිනී භාග්‍යා හෙට්ටිආරච්චි විවාහ මංගල්‍යය අද ජැයික් හිල්ටන් ‍හෝටලයේදී පැවැත්වේ. එම දෙපලට 'දිනමිණ' ආසිරි පුද කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා