මහින්ද, ජොන්ස්ටන් බලන්න වැලිකඩට
[2015-05-07 18:10]

පසුගිය දා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය.


නිදහස් පක්‍ෂයෙන් කුරුණෑගල හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවට රතු එළියක්

[2015-05-07 17:05]

කුරුණෑගලදී හෙට පැවැත්වෙන රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මීට පෙර ගෙන ඇති තීරණයට යටත් විය යුතු බව අවධාරණය කරමින් ශ්‍රීලනිපය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

විස්තර»


නීතිවිරෝධී ගිනි කෙළි ගමක් හඩවයි
[2015-05-07 16:40]

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ - මිඞ්නාපූර් ප්‍රදේශයේ නීතිවිරෝධී ගිනිකෙළි නිෂ්පාදිත කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

විස්තර»


වරාය නගරයට එරෙහිව තවත් පෙත්සමක්
[2015-05-07 16:20]

කිසිදු ශක්‍යතා අධ්‍යන වාර්තා ගැන සැලකිල්ලක් නොදක්වා කොළඹ වරාය නගරය ඉදිකිරීම සදහා අදාල ඉදිකිරීම් වෙනුවෙන් රජය සතු ඉඩම් දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමය . . .

විස්තර»


වැලිකඩ ගැටුමේ අතුරු කමිටු වාර්තාව හෙට


බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් ප‍්‍රධාන පක්‍ෂ දෙකටම බහුතරය අහිමිවන ලකුණු


නිර්මාල්ට පහරදීම සෙවීමට වීඩියෝ අධ්‍යයනයක


තලේබාන් සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් උග‍්‍ර අතට


හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රහස් පොලීසියට


හිටපු ඇමති බැසිල් යළි බන්ධනාගාරයට


ත්‍රස්තවාදය එපා


ඉන්ධන මිල වැඩි කිරීමට ඉල්ලිමක්


කොටකෙතන තීන්දුව කල් යයි


ශී‍්‍ර ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉදිරියට


තියුණු ආයුධවලින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු මරුට


බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි


නුවර මාර්ගයේ බස් රථ අනතුරකින් 24ක් රෝහලට


ජෙයරාජ් ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන පරීක්ෂණ


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

අගමැති අපේක්ෂකයා නම් කරන්න බැහැ

- ජනපති මෛත්‍රී මහින්දට කියයි

එළඹෙන මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයකු නම් කිරීම පක්ෂයට බෙහෙවින් අවාසිදායක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවේ දී දැනුම් දුන් බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

විස්තර»

අම්පාර දැයට කිරුළ:

කෝටි 13ක චෙක්පත් ගෝඨාගේ ගිණුමට

 ජවිපෙ හිටපු මන්ත්‍රීගෙන් පැමිණිල්ලක්

අම්පාර දිස්ත්‍රික්කයේ 2013 වසරේදී පවත්වනු ලැබු දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් (රු.130,000,000) වංචා සහගතව හිටපු ආරක්ෂක ලේකම් නමින් ඇති ගිණුමකට චෙක්පත් තුනක් මඟින් අයුතු ලෙස මුදල් බැරකොට පරිහරණයේ යෙදී ඇති බවට පැමිණිල්ලක් ඊයේ (06දා) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

විස්තර»

කොටකෙතන මව-දුව ඝාතනයේ තීන්දුව අද

රත්නපුර කොටකෙතන මවක සහ ඇගේ දියණිය කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කළ නිවස තුළම පුළුස්සා දැමීම සම්බන්ධයෙන් වන නඩුවේ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (07) ප්‍රකාශයට පත් කරයි.

විස්තර»

ජොන්ස්ටන් යළිත් 11දා තෙක් රිමාන්ඩ්

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඊෙය් ඉදිරිපත් කරන ලද හිටපු සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මැයි 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය. මහා පරිමාණ මුල්‍ය වංචා අපරාධ කොට්ඨාසය මගින් හිටපු ඇමැතිවරයාව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.‍

විස්තර»

මඩකළපු නගර සභාපතිට වෙඩි

ඊරෝස් පක්ෂයේ නායක හා මඩකළපුව මහ නගර සභාවේ සභාපති ආර්. ප්‍රභාකරන් මහතා පෙරේදා (5) රාත්‍රියේ නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇත. සභාපති බිරියත් සමඟ ඉකුත් 04 වැනිදා යතුරු පැදියෙන් ගමන් ගනිමින් සිටියදී මේ නාඳුනන පුද්ගලයා තමා පසුපස පැමිණ වෙඩි තැබීමට උත්සාහ ගත් බවත්, එය මඟ හැර වෙනත් පාරකින් පැමිණ පොලිසියට පැමිණිලි කළ බවත් ඊරෝස් පක්ෂයේ නායක ආර්. ප්‍රභාකරන් මහතා පැවැසුවේය.

විස්තර»

ලලිත් වීරතුංගට යළිත් නොතීසි

ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි, ලිත්, ඇතුළු විවිධ ද්‍රව්‍යයන් බෙදා හරිමින් මහජන මුදල් සහ දේපළ අයථා පරිහරණය කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු වගඋත්තරකරුවන්ට දෙවන වරටද නොතිසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) නියෝග කෙළේය.

විස්තර»

ජාතික කොඩිය විකෘති කිරීම ගැන සිවුදෙනකුගෙන් ප්‍රශ්න කරයි

රනිල් අගමැති කරවන්න ලක්ෂ 63ක් ජනතාව මෛත්‍රීට ජන්දය දුන්නා

රටේ සංවර්ධන ව්‍යාපෘති නැවතීමට වගකිව යුත්තේ ආණ්ඩුවයි

අක්කරෙයිපත්තුවේ අනස්ගෙන් අරුම පුදුම ඇස් කණ්ණාඩියක්

ඉන්ධන මිල ඉහළට?

හමුවෙන් තෘප්තිමත් එකඟතාවක් නැතත් සාකච්ඡා අඛණ්ඩව ඉදිරියටත්

මෛත්‍රී- මහින්ද සාකච්ඡා සියයට සියයක් සාර්ථකයි

තරුණ යුවළක් මහනුවර වැවට පැන සියදිවි නසා ගන්න හදලා

තිස් වසරක අත්දැකීම් පොත් 15 කට

 


 

සිය මාධ්‍ය ජීවිතයේ තිස් වසරක අත්දැකීම් ඔස්සේ ලියු පොත් 15 ක් එළිදැක්වීමේ උත්සවය ඊයේ(6) පස්වරුව් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැති අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ ගැන උපුල් ශාන්ත සන්නස්ගලයන් විස්තර කළ අයුරු.

අනේ ජොනී! මොකද වුණේ?

එක් අයෙකුට ඡන්ද දෙකක්

ක‍ෙඩ් යන ඔබේ අයිතිවාසිකම් සහ වගකීම්

සත්තු වත්තෙ ගැටලු ගොඩයි

ජෙනුයින් වැඩක් කරන්න ට්‍රයි එකක් දුන්නා

මගේ කඩඉම පැදුරුපාටිය

අතුරු කමිටුව තේරු පුහුණුකාරිනිය නව පරිපාලනයෙන් ඉවත් කරයි

සංගක්කාර ‘හොබාට් හරිකේන්ස්’ කණ්ඩායමට එක්වෙයි

සියවසේ සටනට පෙර තුවාලය එළි නොකළාට පැකියාඕට නඩු

පැකියාඕ සමග නැවත තරගයකට මේවෙදර් කැමති වෙයි

මුම්බායි පිලට ජය

හක්මණ ඉන්ධන පිරවුම්හලක මුදල් සේප්පුව පිටින් පැහැරගෙන ගිහින්

ලුණම විහාරයට සඟමිත් පිළිරුව වැඩම කරවති

ගාල්ල බන්ධනාගාර රැඳවියන් යහමඟට යවන්න සිපිරි වෘත්තීය නිපුණතා පියසෙන් දැනුම

ගෑස් බලෙන් කසිප්පු නිෂ්පාදනය කළ මධ්‍යස්ථාන රැසක් මීගමුවේදී වටලයි

බස්නාහිර අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත 5000කට අක්ෂි කාච

කවි මඩුව

කරන කලට පවු කළ මුත් රිසිසේ
විදින කලට දුක් ගෙන දෙයි නිසිසේ
බඩු අරගෙන ඇතුගල් පුර සතොසේ
සිටිති කෙනෙක් අද හිරගෙයි දුකසේ

--------------- නිලමේ

දිනමිණ අතිරේක