ලක්ෂ 35 ක වල්ලපට්ට අගලවත්තේ දී දැලේ

ලක්ෂ 35 ක වල්ලපට්ට අගලවත්තේ දී දැලේ

සිංහරාජය ආශ්‍රිත රක්ෂිතයෙන් කපා අපනයනය කිරීමේ අරමුණෙන් බදුරලිය ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා වල්ලපට්ට තොගය අගලවත්ත පොලිස් මුරපොළේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ, අතුරුගිරිය ප්‍රදේශයේ මහ පරිමාණයෙන් වල්ලපට්ටා ජාවාරම්වල යෙදෙන ධනවත් මුස්ලිම් සහ සිංහල පුද්ගලයන් දෙදෙනකු හා මෝටර් රථයක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා