පාරිභෝගික පනත කැඩු වෙළෙඳුන් 73කට 213,000ක් දඩ

පාරිභෝගික පනත කැඩු වෙළෙඳුන් 73කට 213,000ක් දඩ

පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මඟින් කරන ලද වෙළෙඳ සල් පරීක්‍ෂාවේදී වැඩි මිලට භාණ්ඩ විකිණීම, කල් ඉකුත් වූ භාණ්ඩ අළෙවිය, මිල ප්‍රදර්ශනය නොකිරීම, සඳහන් මිලට වැඩියෙන් භාණ්ඩ විකිණීම ආදි පාරිභෝගික අධිකාරියේ නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කළ වෙළඳුන් 73 කු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

චෝදනාවන්ට වරද පිළිගත් වෙළඳුනට ඒ ඒ චෝදනා අනුව රුපියල් 1500, 2000, 5000, ආදි වශයෙන් 73 කට රුපියල් දෙලක්‍ෂ දහතුන් දහසක දඩ නියම විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා