මහවැලි ගඟට පැන කතක් දිවි නසාගෙන

මහවැලි ගඟට පැන කතක් දිවි නසාගෙන

පෙරේදා (24 දා) කටුගස්තොට මාතලේ පාරේ පුංචි පාලම මතින් මහවැළි ගඟට පැන්න කාන්තාවක් මියගොස් ඇත. වයස අවුරුදු 28 ක පමණ වයසැති කාන්තාවක් වන මැය වෛද්‍යවරයකුගේ බිරිඳක් බවත් කිසියම් මානසික රෝගයකින් පෙළුන අයෙකු බවත් හෙළිවී ඇත.

මෘතදේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (25 දා) පස්වරුවේ මහනුවර මහරෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා