දෙහිවල නිවසකට පැන විදේශ මුදල් සොරාගෙන

දෙහිවල නිවසකට පැන විදේශ මුදල් සොරාගෙන

දෙහිවල රුසියානු විදේශිකයින් පදිංචිව සිටින නිවසකට පසුගියදා (20 දා) රාත්‍රී ඇතුළු වූ සොරු පිරිසක් රු. 3,75,000 ක් වටිනා “යූරෝ” විදේශ මුදල් තොගයක් සොරා ගෙන ඇති බව දෙහිවල පොලිසිය පවසයි.

සොරුන් නිවසට ඇතුළුවූ දින නිවැසියන් කොළඹින් පිට පළාතකට ගොස් සිටි බවට කරුණු අනාවරණය වී ඇත.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා