දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්

දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ
තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උපතේ සිට එතුමා ඝාතනය කළ 1959 සැප්තැම්බර් 26 වෙනි දින දක්වා වූ ජීවිතයේ සුවිශේෂී කරුණු සහ 1956 න් පසුව සිදු කළ සමාජ මෙහෙවර වෙබ් අඩවියකට අන්තර්ගත කර තිබේ.

එම තොරතුරු www.swrdbandaranaike.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව බණ්ඩාරනායක කෞතුකාගාර කමිටුවේ ලේකම් සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා