අකුණු සර වැදී කතක් මරුට

අකුණු සර වැදී කතක් මරුට

අධික වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු ගැසීමෙන් පෙරේදා (18) සවස මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ගල්ගමුව මැදවච්චිය පදිංචි 41 හැවිරිදි ආර්. ඒ. ඒ. ලලිතා නමැති කාන්තාවයි. මෘත දේහය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව ඥාතීීන්ට භාරදීමට නියමිතව ඇත. වැඩිදුර පරීක්‍ෂණ ගල්ගමුව පොලීසිය විසින් සිදුකරනු .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා