දඹුල්ලට අධික වැසි ජනතාවට මහත් පීඩා

දඹුල්ලට අධික වැසි ජනතාවට මහත් පීඩා

මේ දිනවල පවතින වර්ෂාවෙන් ඊයේ (19) වන විට දඹුල්ල ප්‍රදේශයේ පවුල් 30 කට අයත් පුද්ගලයන් 115 ක් විපතට පත් වී සිටින බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඊට අමතර රත්නපුර නගරයේ සිදු වූ නායයෑමක් හේතුවෙන් එක් නිවෙසකට ද හානි වී තිබේ.

හම්බන්තොට, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරින්ද යාල හංදියේ පෙරේදා (18) රාත්‍රී 10.10 ත් 10.15 ත් අතර වෙලාවේදී සිදු වූ පොළව දෙදරා යෑමකින් නිවාස හතකට හානි සිදු වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්්ථානය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා