රෙමුණ ආයුර්වේදයට පළමුවැනි තැන

රෙමුණ ආයුර්වේදයට පළමුවැනි තැන

2013 වසරේදී බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශය මගින් පවත්වන ලද කඵතර දිස්ත්‍රික්කයේ හොදම ආයුර්වේද බෙහෙත් ශාලාව තේරී‍මේ තරගයේ දී අගුරුවාතොට මදුරාවල ප්‍රාදේශීය සභාවට අයත් රෙමුණ බණ්ඩාරනායක නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා