ගලිවළේ ආවරණය නෑ: ජනතාවට කරදර

ගලිවළේ ආවරණය නෑ: ජනතාවට කරදර

මීගමුව නගරය මධ්‍යයේ පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාලය අභියස භූගත කේබල් ගමන් කරන ගලිවළේ කොන්ක්‍රීට් ආවරණය ගලවා ගෙන ගොස් තිබේ.

රාත්‍රී කාලයේ මේ වළේ වැටුන නගරවාසීන් කිහිපදෙනෙක්ම තුවාල ලබා තිබෙන බව නගරවාසීහු කීහ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා