රඹුක්කන කොට්ඨාස අධ්‍යාපන කලාපයේ ශීෂ්‍යත්වයෙන් මුල්තැන බිනුරට

රඹුක්කන කොට්ඨාස අධ්‍යාපන කලාපයේ ශීෂ්‍යත්වයෙන් මුල්තැන බිනුරට

මෙවර ශීෂ්‍යත්ව විභාගයෙන් රඹුක්කන කොට්ඨාස අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය රඹුක්කන සුජාතා විද්‍යාලයේ බිනුර සදීප් බණ්ඩාර තෙන්නකෝන් ශිෂ්‍යයා විසින් හිමිකරගෙන ඇත.

ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් ලකුණු ප්‍රමාණය 187කි. පංතිභාර ගුරුවරිය ලෙස පුෂ්පා රංජනි මහත්මිය කටයුතු කළාය.

රඹුක්කන සුජාතා විද්‍යාලයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි ඔහු සමගින් තවත් සිසුන් 65 දෙනකු සමත්වී තිබීම විශේෂත්වයකි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා