හෙට රජයේ හා බැංකු නිවාඩු

හෙට රජයේ හා බැංකු නිවාඩු

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පැමිණීම නිමිත්තෙන් හෙට (14) ගාලු මුවදොරදී පවත්වනු ලබන ප්‍රධාන උත්සවය හේතුවෙන් හෙට (14) බදාදා දින රජයේ හා බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා