පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වෙයි

පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වෙයි

අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ දෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට සම්ප්‍රාප්ත විය.

 නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විසින් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ගුවන්තොටුපොළේ දී පිළිගන්නා ලදී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා