ෂැංහායි රගර් තරගාවලියට ජපානය-කසකස්තානය නෑ

ෂැංහායි රගර් තරගාවලියට ජපානය-කසකස්තානය නෑ

චීනයේ ෂැංහායි නුවර දී අද ඇරැඹෙන ෂැංහායි රගර් තරගාවලියට නොවැලැක්විය හැකි හේතුවක් මත ජපානය සහ කසකස්තානය සහභාගි නොවන බව ආසියානු රගර් සංගමය තහවුරු කළ බව ශ්‍රී ලංකා රගර් සංගමය පවසයි.

මේ හේතුවෙන් තරග වදින රටවල් 10 අතර කාණ්ඩ 2ක් යටතේ තරග පැවත්වීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා