කුලී වැඩට ආ ආගන්තුකයා මුළු ගෙදරම සුද්ද කරලා

කුලී වැඩට ආ ආගන්තුකයා මුළු ගෙදරම සුද්ද කරලා

කුලී වැඩට ආ පුද්ගලයෙකු පුල්මුඩේ නිවෙසක රැඳී එහි නිවැසියන්ට රාත්‍රී ආහාරයට වස වර්ගයක් මුසු කර කන්නට දී සිහිමුර්ඡාවීමෙන් පසුව එම නිවසේ තිබූ රන් ආභරණ හා දේපළ සොරකම් කරගෙන පලාගොස් ඇතැයි පොලිසිය කීය.

සිහිමුර්ඡා වූ එම නිවැසියා ඔහුගේ බිරිය හා දරු දෙදෙනා පෙරේදා (11) ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් නිවැසියා හා ඔහුගේ බිරිය තදබල ලෙස රෝගාතුරව සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා