පානදුර මෘත ශරීරාගාරයේ අධි ශීතකරණය අක්‍රීයයි

පානදුර මෘත ශරීරාගාරයේ අධි ශීතකරණය අක්‍රීයයි

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණ සියල්ලම අක්‍රීය වී ඇත. මේ නිසා හදිසි මරණ පැවැත්වීමට අවශ්‍ය මළසිරුරු තබාගැනීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇත.

අධි ශීතකරණ අලුත්වැඩියා කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා ඇතත් පලක් වී නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා