මත්තල ගුවන්තොටේ පිරිත් පින්කමක්

මත්තල ගුවන්තොටේ පිරිත් පින්කමක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම නිමිත්තෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී 16 වැනි දින රාත්‍රී පිරිත් පින්කමක් හා පසුදින දහවල් සියක් නමක් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසකට දානමය මහා පින්කමක්ද පැවැත්වේ.

මාර්තු 01 දින සිට ගුවන්තොටුපොළ නැරැඹීම සඳහා දෙස් - විදෙස් සංචාරකයන්ද පාසල් සිසු දරුවන් ඇතුළු මහජනතාවගෙන් පිරී පවතී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් අටසියයකට වැඩි පිරිසක් දිනකට ඇතුළු කරන බවත් උදේ 8.00 සිට සවස 5.00 දක්වා පසුගිය දිනවල නැරැඹීමට පහසුකම් සලසා තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා