ප්‍රවීණ නිළි සීතා කුමාරි මිය යයි

ප්‍රවීණ නිළි සීතා කුමාරි මිය යයි

ප්‍රවීණ‍ ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී සීතා කුමාරි මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 75 වන වියේ පසු වූ ඒ මහත්මිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසකට සිය ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය සපයා තිබේ.

‍මිය යන විට 31 / 2 කවිරාජ මාවත, දේවාල පාර, වෑකඩ, පානදුර යන ලිපිනයේ පදිංචිව සිටි ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා