ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා - චන්ද්‍රා ලක්පඬුරගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද නැසීගිය විශාඛා ගුණතිලක හා අනිවත්තේ ධම්මදින්නා මෙහෙණින්වහන්සේගේ සහෝදරයා වූද කුමුදිනි, අරුණි, චාන්දනී හා දීපානී ගේ දයාබර පියාණන් වූද, නැසීගිය බිගේඩියර් ආනන්ද ජයවර්ධන හා කාන්චන ගින




ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා
- චන්ද්‍රා ලක්පඬුරගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද නැසීගිය විශාඛා ගුණතිලක හා අනිවත්තේ ධම්මදින්නා මෙහෙණින්වහන්සේගේ සහෝදරයා වූද කුමුදිනි, අරුණි, චාන්දනී හා දීපානී ගේ දයාබර පියාණන් වූද, නැසීගිය බිගේඩියර් ආනන්ද ජයවර්ධන හා කාන්චන ගිනිගල්ගොඩගේ මාමණ්ඩිය වූද මින්දික, දුලීන්ද්‍ර, රුචින්ද, යෙෂාන්ති හා නිමලිනිගේ ආදරණීය සීයා වූද ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2013.08.10 වන සෙනසුරාදා පෙ.ව. 10.00 නැදිමාල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 7/2, විජිත පාර, හිල්වීදිය, නිකපේ, දෙහිවල.
173765
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා