යටිනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

යටිනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

යටිනුවර ප්‍රාදේශීය සභාවේ පසුගිය මාසික රැස්වීමේදි එහි සභාපති තුසිත කුමාර වලගෙදර මහාතා ඉදිරිපත්කළ 2014 අයවැය වාර්තාව පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකඡන්දයෙන් සම්මත විය.

යටිනුවර ජනතාවගේ මූලික අවශ්‍යතා වශයෙන් විදුලිය, සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවලට ඉදිරි වසරේ විසඳුම් ලබාදීමටත් බල ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂා කරමින් ජනතා සුබසිද්ධිය උදෙසාත් කැපවීමෙන් කටයුතු කරන බව යටිනුවර ප්‍රාදේශීය සභවේ සභාපති තුසිත කුමාර වලගෙදර මහතා (එ.ජ.නි.ස) සිය අය-වැය වාර්තාව ඉදිරිපත් කරමින් පැවැසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා