මුහුදේ ගිලුණු සුද්දා බේරාගනී

මුහුදේ ගිලුණු සුද්දා බේරාගනී

හික්කඩුව මුහුදේ දියනෑමට ගොස් මුහුදේ ගසාගෙන යමින් සිටි යුක්රේන් ජාතිකයෙකු පෙරේදා (14) හික්කඩුව පොලිසියේ ජීවිතාරක්ෂක නිලධාරියකු විසින් බේරාගත් බව හික්කඩුව පොලිසිය පවසයි.

සංචාරකයා බේරාගෙන ‍ගොඩබිම වෙත රැගෙනවිත් ප්‍රථමාධාර ලබාදී තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා