අඹගමුවේ කතුන් රට යෑමෙන් පවුල් අවුල්

අඹගමුවේ කතුන් රට යෑමෙන් පවුල් අවුල්

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වතුකර ප්‍රදේශයේ කාන්තාවන් මැද පෙරදිග රටවල ගෘහ සේවය සඳහා යෑම නිසා එම වතුකර බොහෝ පවුල් අවුල් තත්ත්වයකට පත්ව තිබේ.

මේවනවිට කුඩා දරුවන් සිටින එම වතුකර කාන්තාවන් බොහෝ පිරිසක් විදේශ රැකියා සඳහා යෑම හේතුවෙන් දරුවන් හදාවඩා ගනීම හා රැකවරණය සැලසීම ඔවුන්ගේ සැමියන්ට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් එවැනි ළමයින් අපචාර හා අපයෝජනවලට ලක්වීමේ අවදානමක් පවතී.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා