ලුණම විහාරයට සඟමිත් පිළිරුව වැඩම කරවති

ලුණම විහාරයට සඟමිත් පිළිරුව වැඩම කරවති

ලුණම විහාරස්ථානයට සංඝමිත්තා පිළිරුව වැඩම කරවීමේ පෙරහර පසුගියදා පැවැත්විණි.

අලි-ඇතුන් සහිත දර්ශනීය පෙරහර කිවුල බෝධිරාජාරාමයේ සිට හෝමාගම මංසන්ධිය කරා ගමන් කර ලුණම විහාරස්ථානයට ගෙවැදීම සිදුවිය.

තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන්ගේ අනුශාසනා පරිදි ලුණම විහාරාධිපති කුඹුක්වැවේ පියරතන හිමියන්ගේ මූලිකත්වයෙන් මේ පින්කම පැවැත්විණි.

සංඝමිත්තා මෙහෙණි ප්‍රථිමාව පෙරහරේ වැඩම කළ අයුරුයි මේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා