නිල් රැල්ලට එක් වෙති

නිල් රැල්ලට එක් වෙති

මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන “රට නගන නිල් රැල්ල” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බල ගැන්වීමේ වැඩ සටහන යටතේ මීගමුව ආසනයේ පෝරුතොට ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්ව පිරිනැමීමේ උත්සවයක් මීගමුව නගර සභාවේ උප නගරාධිපති එම්. එස්. එම්. සකාවුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා