ශ්‍රී සුමංගල සා.ජෝන් ක්‍රිකට් හෙට

ශ්‍රී සුමංගල සා.ජෝන් ක්‍රිකට් හෙට

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රිකට් සංගමය සංවිධාන කරන ශ්‍රී සුමංගල-සාන්ත ජෝන් විදුහල් ක්‍රිකට් තරගය හෙට (22) හා අනිද්දා (23) දෙදින පානදුර සාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජයන්ත සිල්වා අනුස්මරණ කුසලානය සඳහා පැවැත්වෙන තරගයේ ජය සංකේත ප්‍රදානය 23දා ප.ව 4.30ට එම ක්‍රීඩාංගණයේදී සිදු කරන බව සංවිධායකයෝ පවසති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා