අක්ෂි වෛද්‍ය සායනයක් අම්පාරේදී

අක්ෂි වෛද්‍ය සායනයක් අම්පාරේදී

[2014-11-13 10:30]

අම්පාර පොල් වගා ජනපදය, පුරාණ බවාගිරි රජමහා විහාරයේදී අක්ෂි වෛද්‍ය සායනයක් මේ වනවිට පැවැත්වේ.

හෙල්ප් එජ් ආයතනය මඟින් අක්ෂි වෛද්‍යවරුන්ගේ සහය ඒ සඳහා ලබාදී ඇත.

මෙහි මීළඟ අදියර නාමල් තලාව ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේදි පැවැත්වීමට කටයුතු කරන බව දිනමිණ සිටි.එෆ්. ඉඟිනියාගල වාර්තාකරු ලයනල් ප්‍රේමසිරි මහතා පවසයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා