අම්පාරේ පෞරාණික වටිනාකම ඉහළට

අම්පාරේ පෞරාණික වටිනාකම ඉහළට

[2014-11-13 15:30]

අම්පාර දිස්ත්‍රික්කයේ සිදුකළ ගවේෂණවලදී පෞරාණික ස්ථාන හාරසිය තිහක් අලුතින් සොයාගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතර ශිලා ලේඛණ අසූහතරක් ද තිබී ඇත.

ඒවා මේ වනවිට කියවමින් පවතියි.

මහා ශිලා සංස්කෘතිය ලංකාවේ ක්‍රිස්තුපූර්ව එක්දහස් එකසියේ සිට ක්‍රිස්තුවර්ෂ ආරම්භය දක්වා පැවති බව මෙම සොයාගැනීම් වලින් හෙළිවී තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා