පිලිපීනයේ දරුවන්ට පාවෙන පාසැල් බෝට්ටු

පිලිපීනයේ දරුවන්ට පාවෙන පාසැල් බෝට්ටු

[2014-11-13 09:30]

දකුණු පිලීපනයේ මසුන් මැරීමේ නිරතම සිටින ආදිවාසී ගෝත්‍රිකයින්ගේ දරුවන්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා පාවෙන බෝට්ටු යොදාගන්නා බව වාර්තාවේ.

ඔවුන් ජිවත්වන ගම්මාන 7කට එක් පාසැල් බෝට්ටුව බැගින් වෙන්කර තිබේ.

එම බෝට්ටු මඟින් දරුවන් දෙසියකට පමණ අධ්‍යාපනය ලබාදෙන බව ද වාර්තාවේ. දැනට බසිලාන්, සුලු, ටවිටවී යන ප්‍රදේශවල සිටින දරුවන්ට මෙලෙස පාවෙන පාසැල් බෝට්ටුවලින් අධ්‍යාපනය ලබාදෙනු ඇත.

එම දරුවන් නගරයේ පාසැල්වලට යාමේදී සිදුවන දුෂ්කරතාවය මත මෙවැනි පියවරක් ගත්බව බලධාරීන් පවසා තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා