මහනුවර රජයේ පොත්හල වහලා

මහනුවර රජයේ පොත්හල වහලා

මහනුවර මහලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අසල පවත්වාගෙන ගිය රජයේ පොත්හල වසා ඇත. ජනතාවට අවශ්‍ය ගැසට් පත්‍ර, අණ පනත් වැනි දේ පහසුවෙන් ලබාගැනීමට තිබුණු එකම ස්ථානය මෙය වේ.

ජනතාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙම ස්ථානය නැවත විවෘත කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා